Job 24:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මිනීමරුවා අලුයමින් නැඟිට දිළිඳුන් හා අසරණයන් මැරීමට යයි; රාත්‍රියේ දී සොරකමට යයි.
Sinhala Bile - Revised Old Version (SROV)
මිනීමරුවා එළිවෙන විටම නැඟිට අසරණයාත් දිළින්දාත් මරන්නේය; රාත්‍රියේ ඔහු සොරෙකු මෙන් වේ.
Sinhala SNRV (New Revised Version 2018)
මිනීමරුවා අලුයමින් නැඟිට දිළිඳුන් හා අසරණයන් මැරීමට යයි; රාත්‍රියේ දී සොරකමට යයි.