Job 24:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සොරු රෑ අඳුරෙහි ගෙවල් බිඳිති; දවාලෙහි සැඟවී සිට එළිය මඟ හරිති.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු අන්ධකාරයේදී ගෙවල් උමංකණිති. දවාලෙහි සැඟවී ඉඳිති; ඔව්හු එළිය නොදනිති.
Sinhala SNRV (New Revised Version 2018)
සොරු රෑ අඳුරෙහි ගෙවල් බිඳිති; දවාලෙහි සැඟවී සිට එළිය මඟ හරිති.