Job 24:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නියඟය හා ශ්‍රීෂ්මය නිසා හිම දිය වී යන්නේ ය; පාපිෂ්ඨයා එලෙස ම ජීවතුන් අතරෙන් පහ ව යයි.
Sinhala Bile - Revised Old Version (SROV)
නියඟය හා ග්‍රීෂ්මය හිම වතුර සිඳදමන්නේ යම්සේද, ෂෙයෝල වනාහි පව්කළ අයට එසේම කරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
නියඟය හා ශ්‍රීෂ්මය නිසා හිම දිය වී යන්නේ ය; පාපිෂ්ඨයා එලෙස ම ජීවතුන් අතරෙන් පහ ව යයි.