Job 24:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සමහරු අනාථයන්ගේ කොටළුවන් සොරා ගනිති; වැන්දඹුවක ණය ගෙවන තුරු ඇගේ ගොනා තබා ගනිති.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු පියා නැත්තාගේ කොටළුවා දක්කාගන යති, වැන්දඹුවගේ හරකා උකසට ගනිති.
Sinhala SNRV (New Revised Version 2018)
සමහරු අනාථයන්ගේ කොටළුවන් සොරා ගනිති; වැන්දඹුවක ණය ගෙවන තුරු ඇගේ ගොනා තබා ගනිති.