Job 24:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කඳුකරයෙන් එන වැස්සට දියබත් වී මුවා වන පිණිස පර්වතය අසල ඔව්හු රොක් වී සිටිති.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු කඳුවල වැස්සට තෙමී, මුවාවක් නැති හෙයින් පර්වතයට ඇලී හිඳිති.
Sinhala SNRV (New Revised Version 2018)
කඳුකරයෙන් එන වැස්සට දියබත් වී මුවා වන පිණිස පර්වතය අසල ඔව්හු රොක් වී සිටිති.