Job 26:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එළිය අඳුරෙන් වෙන් කරන සීමාවෙහි සමුදුර මත නිම් වළල්ල අඳින සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එළිය අඳුරට මාරුවෙන මායිම දක්වා උන්වහන්සේ ජල මතුයෙහි චක්‍රයක් ඇඳ තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
එළිය අඳුරෙන් වෙන් කරන සීමාවෙහි සමුදුර මත නිම් වළල්ල අඳින සේක.