Job 26:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“අසරණ මෙමා හට ඔබ දිරිය දුන් හැටි හරි කදිම යි! මාගේ දුබල අතට වීරිය දුන් හැටි හරි අගෙයි!
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ශක්තිය නැත්තාට උපකාරකළ හැටි! බලය නැති හස්තය මුදාදුන් හැටි!
Sinhala SNRV (New Revised Version 2018)
“අසරණ මෙමා හට ඔබ දිරිය දුන් හැටි හරි කදිම යි! මාගේ දුබල අතට වීරිය දුන් හැටි හරි අගෙයි!