Job 26:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බිල්දද් මෙසේ කී ය: “පාතාල ලෝකය වෙවුළා යයි; එහි වැසියෝ බියෙන් කම්පිත වෙති.
Sinhala Bile - Revised Old Version (SROV)
ජලය හා එහි වැසියන්ට යටින් නැසීගිය අය වෙවුලති.
Sinhala SNRV (New Revised Version 2018)
බිල්දද් මෙසේ කී ය: “පාතාල ලෝකය වෙවුළා යයි; එහි වැසියෝ බියෙන් කම්පිත වෙති.