Job 26:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පාතාල ලෝකය දෙවිඳුන් අබිමුව විවර වී ඇත; දෙවි බැල්මෙන් එය මුවා කිරීමට වැස්මක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
ෂෙයෝල උන්වහන්සේ ඉදිරිපිට ඇරී තිබේ, අබද්දොනටද වැස්මක් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
පාතාල ලෝකය දෙවිඳුන් අබිමුව විවර වී ඇත; දෙවි බැල්මෙන් එය මුවා කිරීමට වැස්මක් නැත.