Job 26:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එතුමාණෝ වලාකුළුවල වතුර පුරවා තබන සේක; එහි බරෙන් වලාකුළු පුපුරන්නට ඉඩ නොදෙන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ තමන්ගේ ඝන වලාකුල්වල වතුර බැඳ තබනසේක; වලාකුළද ඒ යටින් නොපැළෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
එතුමාණෝ වලාකුළුවල වතුර පුරවා තබන සේක; එහි බරෙන් වලාකුළු පුපුරන්නට ඉඩ නොදෙන සේක.