Job 27:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නැත. දෙවි තුමන්ගේ බලය ක්‍රියා කරන හැටි මම ඔබට පවසන්නෙමි. සව් බලැති දෙවි තුමන්ගේ අදහස් මම ඔබට කියා දෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
සර්වපරාක්‍රමයාණන් වෙත තිබෙන දේ නොසඟවා, දෙවියන්වහන්සේගේ හස්තය ගැන ඔබ සැමට උගන්වන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
නැත. දෙවි තුමන්ගේ බලය ක්‍රියා කරන හැටි මම ඔබට පවසන්නෙමි. සව් බලැති දෙවි තුමන්ගේ අදහස් මම ඔබට කියා දෙමි.