Job 27:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මේ හැම දෙය ඔබ තේරුම් ගන්නහු නම්, මෙවැනි වල්පල් ඔබ නොදොඩන්නහු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, ඔබ සැම සියල්ලෝම එය දුටුවෝය; එසේනම් ඔබ සැම මෙසේ නිෂ්ඵල දේ කථාකරන්නේ මක්නිසාද?
Sinhala SNRV (New Revised Version 2018)
මේ හැම දෙය ඔබ තේරුම් ගන්නහු නම්, මෙවැනි වල්පල් ඔබ නොදොඩන්නහු ය.”