Job 27:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ගෙන් ඉතුරු වන අය වසංගතයෙන් නැසෙති; ඔවුන් ගැන වැන්දඹුවෝ පවා නොවැලපෙති.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගෙන් ඉතුරු අය වසංගතයෙන් මිනීවළට පත්වන්නෝය, ඔහුගේ වැන්දඹුවෝද නොවැලපෙන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ගෙන් ඉතුරු වන අය වසංගතයෙන් නැසෙති; ඔවුන් ගැන වැන්දඹුවෝ පවා නොවැලපෙති.