Job 27:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දුදනා සාදන ගෙය මකුළු දැල මෙන් ද කෙත රක්නා ගොවියාගේ පැල්පත මෙන් ද වැඩි කල් නොපවතියි.
Sinhala Bile - Revised Old Version (SROV)
කාවා මෙන්ද පැල් රකින්නා සාදන මඩුවක් මෙන්ද ඔහු තමාගේ ගෙය ගොඩනගයි.
Sinhala SNRV (New Revised Version 2018)
දුදනා සාදන ගෙය මකුළු දැල මෙන් ද කෙත රක්නා ගොවියාගේ පැල්පත මෙන් ද වැඩි කල් නොපවතියි.