Job 27:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බියකරු විපත ගංවතුර මෙන් ඔහු පලවා හරියි; රෑ හමන කුණාටුව ඔහු පැහැරගෙන යයි.
Sinhala Bile - Revised Old Version (SROV)
භයානකකම් ජලයන් මෙන් ඔහු පිටට පැමිණෙන්නේය; රාත්‍රියේදී කුණාටුවක් ඔහු පැහැරගෙන යන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
බියකරු විපත ගංවතුර මෙන් ඔහු පලවා හරියි; රෑ හමන කුණාටුව ඔහු පැහැරගෙන යයි.