Job 27:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා මුවින් අසත්‍යයක් වත්, කිසි මුසාවක් වත් නොකියමි.
Sinhala Bile - Revised Old Version (SROV)
සැබවින් මාගේ තොල්වලින් අධර්මිෂ්ඨ දෙයක් නොකියන්නෙමි, මාගේ දිවෙන් ප්‍රයෝගයක් නොනික්මවන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මා මුවින් අසත්‍යයක් වත්, කිසි මුසාවක් වත් නොකියමි.