Job 28:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
‘එය මා තුළ නැතැ’යි ගැඹුරු මහ සයුර කියයි; ‘එය මා වෙත නොවේ ය’යි මහ මුහුද පවසයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒක මා තුළ නැතැයි ගැඹුර කියන්නේය. ඒක මා වෙත නැතැයි මුහුදත් කියන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
‘එය මා තුළ නැතැ’යි ගැඹුරු මහ සයුර කියයි; ‘එය මා වෙත නොවේ ය’යි මහ මුහුද පවසයි.