Job 28:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රන් වත්, වෛදූර්ය වත් ඊට සම කළ නොහැකි ය; පිවිතුරු රන් ආභරණවලට එය මාරු කළ නොහැකි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රන්වන් වීදුරුවත් ඊට සමාන නොවේ; පවිත්‍ර රන් ආභරණවලට ඒක මාරුකරන්ට බැරිය.
Sinhala SNRV (New Revised Version 2018)
රන් වත්, වෛදූර්ය වත් ඊට සම කළ නොහැකි ය; පිවිතුරු රන් ආභරණවලට එය මාරු කළ නොහැකි ය.