Job 28:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එතියෝපියාවේ පුෂ්පරාග ඊට සම කළ නොහැකි ය; දඹ රනින් වත් එහි අගය නියම කළ නොහැකි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කූෂ්හි පුෂ්පරාග ඊට සමාන නොවේ. පවිත්‍ර රනින් ඒකේ අගය නියමකරන්ට බැරිය.
Sinhala SNRV (New Revised Version 2018)
එතියෝපියාවේ පුෂ්පරාග ඊට සම කළ නොහැකි ය; දඹ රනින් වත් එහි අගය නියම කළ නොහැකි ය.