Job 28:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
‘අප අසා ඇත්තේ ඒ ගැන කට කතා පමණකැ’යි විනාශයත්, මරණයත් කියති.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒකේ කීර්තිය අපේ කන්වලින් ඇසීමුයයි විනාශයත් මරණයත් කියති.
Sinhala SNRV (New Revised Version 2018)
‘අප අසා ඇත්තේ ඒ ගැන කට කතා පමණකැ’යි විනාශයත්, මරණයත් කියති.