Job 28:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ප්‍රඥා මාර්ගය දන්නේ දෙවිඳාණෝ ය; එය තිබෙන තැන දන්නේත් එතුමාණෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒකේ මාර්ගය දෙවියන්වහන්සේට තේරුම් තිබේ, එය තිබෙන ස්ථානයද උන්වහන්සේ දන්නාසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ප්‍රඥා මාර්ගය දන්නේ දෙවිඳාණෝ ය; එය තිබෙන තැන දන්නේත් එතුමාණෝ ය.