Job 28:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වැසි වසින තැන් නියම කළ විටත්, මේඝගර්ජනා යා යුතු මඟ සලකුණු කළ විටත්,
Sinhala Bile - Revised Old Version (SROV)
වර්ෂාවට නියෝගයක්ද ගර්ජනාවේ විදුලියට මාර්ගයක්ද සාදන්ටත් යෙදුණු විට,
Sinhala SNRV (New Revised Version 2018)
වැසි වසින තැන් නියම කළ විටත්, මේඝගර්ජනා යා යුතු මඟ සලකුණු කළ විටත්,