Job 28:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එතුමාණෝ ප්‍රඥාව දැක එහි වටිනාකම ප්‍රකාශ කළ සේක. එය සොයා බලා සම්මත කළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ ඒක දැක කියාදුන්සේක; ඒක ස්ථිරකර සෝදිසිකළසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එතුමාණෝ ප්‍රඥාව දැක එහි වටිනාකම ප්‍රකාශ කළ සේක. එය සොයා බලා සම්මත කළ සේක.