Job 28:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මහ පොළොවෙන් ආහාර හට ගනියි; එහි යට පෙදෙස්වල පස ගින්නෙන් මෙන් දැවෙනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
පොළොවෙන් කෑම හටගනියි. නුමුත් ඇතුළත ගින්නෙන් මෙන් පෙරළා තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
මහ පොළොවෙන් ආහාර හට ගනියි; එහි යට පෙදෙස්වල පස ගින්නෙන් මෙන් දැවෙනු ඇත.