Job 28:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහි ගල් අතර නිල්මිණි ද එහි දූවිල්ලෙහි රන් කුඩු ද ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒකේ ගල් අතරේ නීලමාණික්‍යද රන් සුණුද තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
එහි ගල් අතර නිල්මිණි ද එහි දූවිල්ලෙහි රන් කුඩු ද ඇත.