Job 28:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සිංහයෙක් වත්, අන් කිසි චණ්ඩ මෘගයෙක් වත් ඒ හුදකලා මාවත්වල කිසි දා නොයයි.
Sinhala Bile - Revised Old Version (SROV)
චණ්ඩ මෘගයෝ එහි පය නොතැබුවෝය, රෞද්‍ර සිංහයෙක්ද ඒ ළඟින් නොගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
සිංහයෙක් වත්, අන් කිසි චණ්ඩ මෘගයෙක් වත් ඒ හුදකලා මාවත්වල කිසි දා නොයයි.