Job 28:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මිනිස්සු කළුගල් පර්වත හාරති; කඳු හෙල් මුලින් ම උදුරා දමති.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු තමාගේ අත ගිනිගල් පර්වතයට විරුද්ධව දිඟුකොට, කඳු මුලින්ම පෙරළන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මිනිස්සු කළුගල් පර්වත හාරති; කඳු හෙල් මුලින් ම උදුරා දමති.