Job 29:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා ගැන ඇසූ දුටු කවුරු කවුරුත් මාගේ ගුණ වර්ණනා කළහ.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද කන ඇසූ කල්හි මට ආශීර්වාදකෙළේය; ඇසද මා දුටු කල්හි මා ගැන වර්ණනා කෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
මා ගැන ඇසූ දුටු කවුරු කවුරුත් මාගේ ගුණ වර්ණනා කළහ.