Job 29:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම, අන්ධයාට දෙනෙත් මෙන් ද කොරාට දෙපා මෙන් ද දිළිඳාට පියා මෙන් ද වූයෙමි. මම, නොහඳුනන අය වෙනුවෙන් මැදිහත් වූයෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම අන්ධයාට ඇස්ව කොරාට පාදව සිටියෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම, අන්ධයාට දෙනෙත් මෙන් ද කොරාට දෙපා මෙන් ද දිළිඳාට පියා මෙන් ද වූයෙමි. මම, නොහඳුනන අය වෙනුවෙන් මැදිහත් වූයෙමි.