Job 29:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම අදමිටුවාගේ හක්ක බිඳ, විපතට පත් වූ අය ඔහුගේ කටින් මුදා හැරියෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම අධර්මිෂ්ඨයාගේ හක්ක බිඳදමා, ඔහුගේ අත්වලින් ගොදුර උදුරා හැරියෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම අදමිටුවාගේ හක්ක බිඳ, විපතට පත් වූ අය ඔහුගේ කටින් මුදා හැරියෙමි.