Job 29:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා උවදෙස් දුන් විට සෙනඟ නිහඬ ව මට සවන් දුන්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයෝ මට ඇහුම්කන්දී බලාසිට, මාගේ දැනමුතුකම ලබන්ට නිශ්ශබ්දවුණෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මා උවදෙස් දුන් විට සෙනඟ නිහඬ ව මට සවන් දුන්හ.