Job 29:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා මඳහසින් ඔවුන් දෙස බැලූ විට ඔව්හු දිරිගත්හ. මාගේ සොම්නස් මුහුණ දුටු විට ඔවුන්ගේ දොම්නස් බැල්ම පහවිය.
Sinhala Bile - Revised Old Version (SROV)
මා සිනාසී ඔවුන් දෙස බැලූ කල ඔව්හු විශ්වාස නොකළෝය; මාගේ මුහුණේ එළියද නොසලකා නොසිටියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මා මඳහසින් ඔවුන් දෙස බැලූ විට ඔව්හු දිරිගත්හ. මාගේ සොම්නස් මුහුණ දුටු විට ඔවුන්ගේ දොම්නස් බැල්ම පහවිය.