Job 29:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තරුණයෝ මා දැක පසකට වූ හ; වයසක උදවිය සිය අසුන්වලින් නැඟී හරසර දැක්වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
තරුණයෝ මා දැක සැඟවුණෝය, මහල්ලෝද නැගිට සිටියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
තරුණයෝ මා දැක පසකට වූ හ; වයසක උදවිය සිය අසුන්වලින් නැඟී හරසර දැක්වූ හ.