Job 3:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මවු කුසේ දී ම මා නොමළේ මන් ද? කුසෙන් නික්ම ආ විගස ම මාගේ පණ නොගියේ මන් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මා උපන් සැටියේම නොමැරුණේ මන්ද? කුසින් බිහිවෙද්දී මගේ පණ තුරන් නොවූයේ මක්නිසාද?
Sinhala SNRV (New Revised Version 2018)
මවු කුසේ දී ම මා නොමළේ මන් ද? කුසෙන් නික්ම ආ විගස ම මාගේ පණ නොගියේ මන් ද?