Job 3:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම් එසේ මළෙම් නම්, දැන් නිසංසල ව මිනීවළෙහි මට ඉන්න තිබිණි; කරදරයක් කිසිත් නැති ව මරණ නින්දට යන්න තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේ නොතිබුණා නම් මා දැන් සැතපී, පැමිණෙන්නේය, නිෂ්කලංකව නිදාගන්ට යෙදෙනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
මම් එසේ මළෙම් නම්, දැන් නිසංසල ව මිනීවළෙහි මට ඉන්න තිබිණි; කරදරයක් කිසිත් නැති ව මරණ නින්දට යන්න තිබිණි.