Job 3:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ වී නම්, නැති වී යන රාජ මාලිගා ඉදි කළ නිරිඳුන් සහ ඇමතිවරුන් සමඟ මටත් සැතපෙන්නට තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේ, නටබුන් තැන් ගොඩනඟා ගත්තාවූ, පොළොවේ රජුන් හා මන්ත්‍රීන් සමඟ,
Sinhala SNRV (New Revised Version 2018)
එසේ වී නම්, නැති වී යන රාජ මාලිගා ඉදි කළ නිරිඳුන් සහ ඇමතිවරුන් සමඟ මටත් සැතපෙන්නට තිබිණි.