Job 3:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සිරකරුවන් හට සොහොනෙහි සාමය ඇත; අණ දෙන නිලධාරීන්ගේ කට හඬ දැන් ඇසෙන්නේ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
හිරකාරයෝ එහි එක්ව පහසු විඳිති; විධාන දෙන්නාගේ හඬ ඔවුන්ට නොඇසෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
සිරකරුවන් හට සොහොනෙහි සාමය ඇත; අණ දෙන නිලධාරීන්ගේ කට හඬ දැන් ඇසෙන්නේ නැත.