Job 3:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සොහොන් ගැබ තුළ ලොකු කුඩා සියල්ලෝ එක හා සමාන ය; වහලා තම ස්වාමියාගෙන් නිදහස් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කුඩා අයත් ලොකු අයත් එහි සිටිති; දාසයාද තම ස්වාමියාගෙන් නිදහස්ව සිටියි.
Sinhala SNRV (New Revised Version 2018)
සොහොන් ගැබ තුළ ලොකු කුඩා සියල්ලෝ එක හා සමාන ය; වහලා තම ස්වාමියාගෙන් නිදහස් ය.