Job 3:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“එතුමා දුකින් සිටින අයට එළිය දෙන්නේ මන් ද? සොවින් පෙළෙන අයට දිවි දෙන්නේ මන් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ දුඃඛිත අයට එළියත් ශෝක සිත් ඇත්තන්ට ජීවිතයත් දෙන්නේ මන්ද?
Sinhala SNRV (New Revised Version 2018)
“එතුමා දුකින් සිටින අයට එළිය දෙන්නේ මන් ද? සොවින් පෙළෙන අයට දිවි දෙන්නේ මන් ද?