Job 3:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා බියජනක දේ මට පැමිණ ඇත. මා තැති ගන්වන හැම දේ මා පිට වැටී ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද මා භයවන දේ මට මා භයපත්කරන දේ මට සිද්ධ වෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මා බියජනක දේ මට පැමිණ ඇත. මා තැති ගන්වන හැම දේ මා පිට වැටී ඇත.