Job 3:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ සිතට ශාන්තියක්, සැනසිල්ලක් කොහෙත් ම නැත; මාගේ දුකට අවසානයක් ඇත්තේ ම නැත.”
Sinhala Bile - Revised Old Version (SROV)
මට පහසුවක් නැත, මට නිශ්චලතාවක් නැත, නිවාඩුවක් නැත; එහෙත් දුක පැමිණේයයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ සිතට ශාන්තියක්, සැනසිල්ලක් කොහෙත් ම නැත; මාගේ දුකට අවසානයක් ඇත්තේ ම නැත.”