Job 3:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ දවස අඳුරෙන් වැසේ වා! සගලොව දෙවිඳාණෝ එය නොතකා හරිත් වා! අරුණලු එහි නොදිළේ වා!
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ දවස අන්ධකාරය වේවා; දෙවියන්වහන්සේ ඉහළ සිට ඒක නොසලකා හරිනසේක්වා, ඒ කෙරෙහි ආලෝකය නොබැබළේවා.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ දවස අඳුරෙන් වැසේ වා! සගලොව දෙවිඳාණෝ එය නොතකා හරිත් වා! අරුණලු එහි නොදිළේ වා!