Job 3:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මුහුදු සතුන්, දිය රකුසන්, මන්ත්‍ර බලයෙන් මැඬලන අය එදිනට සාප කරත් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
දවස්වලට ශාපකරන්නාවූ, ලෙවියාතන් පුබුදුවන්ට සමර්ථව සිටින්නාවූ අය ඊට ශාපකෙරෙත්වා.
Sinhala SNRV (New Revised Version 2018)
මුහුදු සතුන්, දිය රකුසන්, මන්ත්‍ර බලයෙන් මැඬලන අය එදිනට සාප කරත් වා!