Job 30:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු මාගේ මාර්ග අවහිර කරති; කිසි පිහිටක් නැති මට විපත්ති වැඩි කරති.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු මාගේ පාර පෙරළාදමති, උදව්කාරයෙක් නැතුව සිටියදී, ඔව්හු මාගේ විපත්තිය වැඩිකරති.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු මාගේ මාර්ග අවහිර කරති; කිසි පිහිටක් නැති මට විපත්ති වැඩි කරති.