Job 30:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රාත්‍රියේ දී මාගේ ඇටකටුවල වේදනාව ඇත. මා විකා කන, වේදනාවල අඩු වීමක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
රාත්‍රියේදී මාගේ ඇට මා තුළ සිදුරුවේ; මා විකාකන වේදනාවෝ විශ්‍රාම නොගනිති.
Sinhala SNRV (New Revised Version 2018)
රාත්‍රියේ දී මාගේ ඇටකටුවල වේදනාව ඇත. මා විකා කන, වේදනාවල අඩු වීමක් නැත.