Job 30:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එතුමාණෝ ප්‍රචණ්ඩ ලෙසින් මාගේ වස්ත්‍රය ග්‍රහණය කළහ. මාගේ කබායේ කරපටියෙන් දැඩි ලෙස අල්ලා ගත්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ රෝගයේ තදකම නිසා මාගේ වස්ත්‍රය දුර්වර්ණවී තිබේ. මාගේ සළුවේ කරපටිය මෙන් එය මා වටේ ඇලී තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
එතුමාණෝ ප්‍රචණ්ඩ ලෙසින් මාගේ වස්ත්‍රය ග්‍රහණය කළහ. මාගේ කබායේ කරපටියෙන් දැඩි ලෙස අල්ලා ගත්හ.