Job 30:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ මට කෲරතර ලෙස ක්‍රියා කරන සේක; ඔබේ මුළු බලය යොදා මට පීඩා කරන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මට කෲරතර වී සිටිනසේක, ඔබගේ අතේ බලයෙන් මට පීඩාකරනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ මට කෲරතර ලෙස ක්‍රියා කරන සේක; ඔබේ මුළු බලය යොදා මට පීඩා කරන සේක.