Job 30:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ මා මාරුතයෙන් ගසාගෙන යන්නට හරින සේක. කුණාටුවෙන් ඒ මේ අත පෙරළෙන්නට සලස්වන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබවහන්සේ මා සුළඟට අසුකරදී, ගසාගන ගොස්, කුණාටුවෙන් දියවෙන්ට සලස්වනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ මා මාරුතයෙන් ගසාගෙන යන්නට හරින සේක. කුණාටුවෙන් ඒ මේ අත පෙරළෙන්නට සලස්වන සේක.