Job 30:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මරණ මංචකයට ද කාටත් නියම වූ තැනට ද ඔබ මා පමුණුවන බව මම දනිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබ මරණයටත් ජීවත්ව සිටින සියල්ලන්ට නියමවූ ගෙටත් මා පමුණුවන බව දනිමි.
Sinhala SNRV (New Revised Version 2018)
මරණ මංචකයට ද කාටත් නියම වූ තැනට ද ඔබ මා පමුණුවන බව මම දනිමි.