Job 30:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දුකට පත් වූවන් ගැන මා වැළපුණේ නැද් ද? දිළිඳුන් ගැන මාගේ හදවතෙහි කැක්කුමක් නොවී ද?
Sinhala Bile - Revised Old Version (SROV)
දුකට පත්වූ අය ගැන මා වැලපුණේ නැද්ද? දිළිඳුන් ගැන මාගේ ආත්මය ශෝක නොවීද?
Sinhala SNRV (New Revised Version 2018)
දුකට පත් වූවන් ගැන මා වැළපුණේ නැද් ද? දිළිඳුන් ගැන මාගේ හදවතෙහි කැක්කුමක් නොවී ද?